Motogp - 2022 Round 09


#motogp

                                    


Catalunya MotoGP at Barcelona, round 9 of the 2022 world championship.

Fabio Quartararo ගේ වේගවත් ආරම්භය නිසා Catalunya MotoGP හිදී ජයග්‍රහණය පැහැදිලි ලෙස දිස්වු අතර, තරග වාරයේ දෙවැනි ජයග්‍රහණයක් සමඟින් ඔහුගේ ශූරතාවය තවත් තහවුරු කර  ගත්තේය.

  Aleix Espargaro විසින් සිදු කරන ලද විශාල අත්වැරදීමක් නිසා  Aprilia ධාවකයාට දෙවන ස්ථානය අහිමි වූයේ තරඟයේ එක් වටයක් ඉතිරිව තිබියදී තරගය අවසන් වූ බව සිතීම නිසාය  අවසන් වටය ආරම්භ වන විට ඔහු යතුරු පැදියේ වේගය අඩු කරම්න් රසිකයින් වෙත අත වනමින් ධාවනය කලේය . එහෙත්  Espargaro ඔහුගේ විශාල වරද වටහා ගන්නා විට ප්‍රමාද වැඩි  වු අතර පස්වන ස්ථානයට පත්විය . 

සාමාන්‍යයෙන් ධාවකයන් තමන්ගේ Pit Board  දෙස බලනවාට වඩා Timing Tower දෙස බැලිම නිසා බාර්සිලෝනාහිදී මෙවැනි අත්වැරදීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය නොවේ.

එම සිදුවීම නිසා  Jorge Martin, Johann Zarco සහ Joan Mir පිලිවෙලින් දෙවන , තෙවන හා සිව්වන ස්ථානවලට පත්විය

LCR Honda කණ්ඩායමේ Takaaki Nakagami ගේ යතුරු පැදිය Alex Rings ගේ යතුරු පැදියේ ගැටි ධාවන පථයෙන් ලිස්සා යාමෙදි නකගාමිගේ හිස  Francesco Bagnaia ගේ යතුරු පැදියේ පසුපස රෝදයේ ගැටි අනතුරකට ලක්විය. එමනිසා පසුගිය Mugello තරගයේ ජයග්‍රාහකයා වු Francesco Bagnaia හට අවසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් විමට සිදු විය.

වාසනාවකට බරපතල තුවාල සිදුවී ඇති බවට  වාර්තා නොවූ අතර, Alex Rings ගේ  මැණික් කටුවේ ආබාධයක් සිදු වි ඇති අතර  Nakagami ප්‍රදේශීය රෝහලකට ඇතුළත් කර ඇත .


තරගයේ පුතිපල

MOTOGP, BARCELONA - RACE RESULTS
POSRIDERNATTEAMTIME/DIFF
1Fabio QuartararoFRAMonster Yamaha (YZR-M1)40m 29.36s
2Jorge MartinSPAPramac Ducati (GP22)+6.473s
3Johann ZarcoFRAPramac Ducati (GP22)+8.385s
4Joan MirSPASuzuki Ecstar (GSX-RR)+11.481s
5Aleix EspargaroSPAAprilia Racing (RS-GP)+14.395s
6Luca MariniITAMooney VR46 Ducati (GP22)+15.430s
7Maverick ViñalesSPAAprilia Racing (RS-GP)+15.975s
8Brad BinderRSARed Bull KTM (RC16)+21.436s
9Miguel OliveiraPORRed Bull KTM (RC16)+26.800s
10Alex MarquezSPALCR Honda (RC213V)+30.460s
11Remy GardnerAUSKTM Tech3 (RC16)*+32.443s
12Darryn BinderRSAWithU Yamaha RNF (YZR-M1)*+32.881s
13Franco MorbidelliITAMonster Yamaha (YZR-M1)+33.168s
14Jack MillerAUSDucati Lenovo (GP22)+34.693s
15Raul FernandezSPAKTM Tech3 (RC16)*+37.844s
16Michele PirroITAAruba.it Racing (GP22)+44.533s
17Pol EspargaroSPARepsol Honda (RC213V)+46.199s



Aleix Espargaro
Fabio Quartararo celebrates Catalunya victory 
Aleix Espargaro's mistake 
Takaaki Nakagami - Crash 
Francesco Bagnaia 
                                     

Fabio Quartararo



























 

              












































Post a Comment

Previous Post Next Post