Skip to main content

China beats Italy


            NATION VOLLEYBALL LEAGUE - 2022       


චීනය විසින් ඉතාලිය පරදවා කාන්තා VNL තරඟාවලියේ අඛණ්ඩ තුන්වන  ජය ලබයි .

  චීනයේ ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම තුර්කියේ පැවැත්වෙන FIVB Volleyball Nations League (VNL) හි 2 වැනි කොටසේදී  සෙනසුරාදා ඉතාලිය 3-1 ලෙස පරාජය කළේය.

  25-13, 20-25, 25-22, 25-18ක් ලෙස ජයග්‍රහණය කල චීනය ලීග් තරගාවලිය ආරම්භයේ සිට පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණයට හිමිකම් කීවේය.

  මෙම ජයග්‍රහණයත් සමඟ චීනය දැන් VNL ශ්‍රේණිගත කිරීම් වල බ්‍රසීලයට පසුව දෙවන ස්ථානයට පත්ව ඇත.

 චීනය 2022 VNL තරගාවලිය ආරම්භ කළේ නෙදර්ලන්තයට එරෙහිව 3-1 ක පහසු ජයග්‍රහණයකින් පසුව  තුර්කිය 3-1 කින් පරාජය කරමිනි. චීනයේ  ඊලග තරගය තායිලන්ත එරෙහිව පැවැත්වේ .

China beat Italy to win third consecutive women's VNL tournament

  China's national women's volleyball team defeated Italy 3-1 on Saturday in the second leg of the FIVB Volleyball Nations League (VNL) in Turkey.

  China won 25-13, 20-25, 25-22, 25-18 to claim their third consecutive victory in the league.

  With this victory, China is now second only to Brazil in the VNL rankings.

 China started the 2022 VNL tournament with an easy 3-1 victory over the Netherlands, beating Turkey 3-1.  China's next match is against Thailand.



Ana Carolina Da Silva ගේ විශිෂ්ඨ දක්ෂතාවය නිසා බ්‍රසීලය ඔවුන්ගේ දෙවන වොලිබෝල් නේෂන්ස් ලීග්  ජයග්‍රහණය ලබා ගන්නා ලදී . පෝලන්තයට එරෙහිව  3-0 (25-23, 25-21, 25-22) ලෙස තරගය ජයග්‍රහණය කලේය .

Ana Carolina Da Silva's performance helped Brazil win their second Volleyball Nations League victory.  They won the match 3-0 (25-23, 25-21, 25-22) against Poland

                              


තුර්කිය , චීනයට එරෙහිව පසුබෑමකට ලක්වුවද පසුව පැවති තරගයේදී බල්ගේරියාවට එරෙහිව 25-19, 25-21, 25-16 ලෙසට ජයග්‍රහණය කලේය .

 Ebrar Karakurt සහ කණ්ඩායම් නායිකා Eda Erdem සමඟ එක්වී තුර්කිය ජයග්‍රහණය කරා රැගෙන යන ලදී .

Turkey suffered a setback against China but won the next match 25-19, 25-21, 25-16 against Bulgaria.

 Ebrar Karakurt and team leader Eda Erdem led Turkey to victory.

                                   


2022 වොලිබෝල් නේෂන්ස් ලීග් තරගාවලියේ දෙවන ජයග්‍රහණයට හිමිකම් කියමින් වත්මන් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයට පැමිණීමට ඉතාලි කණ්ඩායම සමත් විය . නෙදර්ලන්තයට එරෙහිව 3-0 (25-19, 25-15, 25-15) ලෙසට තරගය ජයගන්නා ලදී .

The Italian team finished third in the current rankings, claiming their second win of the 2022 Volleyball Nations League.  The match was won 3-0 (25-19, 25-15, 25-15) against the Netherlands.

                                 



ගර්ගානා ඩිමිත්‍රෝවාගේ  දස්කම් නිසා බල්ගේරියාවට  2022 වොලිබෝල් නේෂන්ස් ලීග් තරඟාවලියේ පළමු ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි විය, එහිදී ඔවුන් නෙදර්ලන්තය 3-2 ලෙස පරාජයට පත් කරමින් උද්වේගකර තරඟයකින් ඉදිරියට පැමිණියහ.  

Gargana Dimitrov's performance helped Bulgaria to their first victory in the 2022 Volleyball Nations League, where they advanced to a thrilling match, beating the Netherlands 3-2.

                            

























Comments

Popular posts from this blog

French Open - 2022

                                                     ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය - 2022 පිරිමි කේවල අවසන් තරගය  පැරිසියේ ස්ටේඩ් රෝලන්ඩ් ගැරෝස් හි පැවති අවසන් පූර්ව තරගයේ දෙවන වටයේදි වළලුකරයේ ආබාධයක් හේතුවෙන්  Alexander Sverrev   ඉවත් වීමට සිදු වූ පසු Rafael Nadal  ඔහුගේ 14 වැනි ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව සදහා ආසන්න වෙමින් සිටි.  ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී වාර්තාගත 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව දිනාගත් Nadal , තවත් ප්‍රංශ විවෘත අවසන් තරගයකට පිවිසෙන විට ඉතිහාසයේ ඕනෑම ක්‍රීඩකයකුට වඩා කූපේ ඩෙස් මවුස්කෙටෙයාර්ස් ( Cupe des Moussquatories) පහකට හිමිකම් කියයි.  Zverev දෙවන වටසේදි ඔහුගේ වළලුකර  පෙරළීමට පෙර Nadal ට එරෙහිව දැඩි  සටනක නිරතව සිටියේය.  ඔහු රෝද පුටුවකින් පිටියෙන්  පිටව ගිය අතර තවදුරටත් ඔහුට ඉදිරියට යා නොහැකි බව තහවුරු කිරීම සඳහා කිහිලිකරු සමඟ ආපසු පිටියට පිවිසියාය....

Young American Tennis Champion - COCO

                                                                             Coco Gauff Coco Gauff is an American professional tennis player. She is the youngest player to be ranked in the top 100 by the Women's Tennis Association (WTA). In June 2022, she was ranked 13th in the world in singles and 5th in doubles. Gauff won her first WTA Tour singles title at the 2019 Linz Open. Goff became famous with his victory over Venus Williams in the opening round of Wimbledon 2019. Gauff was successful as a junior, sponsoring training at Patrick Mouratoglou's Academy in France. She started playing at the ITF Junior Circuit at the age of 13 and became the youngest finalist in tournament history. She was runner-up at the 2017 US Open Junior Championships. She became the No. 1 junior player in the world a...