French Open - 2022

 

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය - 2022

කාන්තා කේවල අවසන් තරගය 



 ලෝකයේ අංක එක Iga Swiatek, 2020 Roland Garros ශූරිය Court Philippe Chatrier හිදී මිනිත්තු 64 තරගයකින් පසුව රුසියානු ක්‍රීඩිකා Daria Kasatkina ට එරෙහිව 6-2, 6-1 අවසන් පූර්ව වටයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

 එමඟින් ඇයගේ අපරාජිත තරග සංඛ්‍යාව තරග 34ක් දක්වා වර්ධනය විය.

 මෙම තරඟාවලියේදී Swiatek පරාජය වි ඇත්⁣තේ එක් වටයක් පමනි. ඒ සිවුවැනි වටයේ දී චීන යොවුන් ක්‍රීඩිකා Zheng Qinwen හමුවේය

 21 හැවිරිදි ලෝක අංක එකේ ක්‍රීඩිකාව වසර දෙකකට පෙර පැරිසියේදී දිනාගත් කුසලානය නැවත ලබා ගැනීම සදහා 18 හැවිරිදි  Coco Gauff සමඟ අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.



                                      

                                        


පසුගිය වසරේ Roland Garros හි අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි Gauff, අනෙක් අවසන් පූර්ව තරගයේදී Martina Trevisan පරාජය කරමින් වසර 21කට පසු ලාබාලතම ප්‍රංශ විවෘත අවසන් තරඟකාරිය බවට පත්විය.

                                      


                                    


                                    


World number one Iga Swiatek won a 6-2, 6-1 semi-final victory over Russian player Daria Kasatkina in a 64-minute match at the  Roland Garros Court Philippe Chatrier.

  This increased her unbeaten tally to 34.

  Swiatek have lost just one round of the tournament. In that fourth round, she met Chinese teenager Zheng Qinwen

  The 21-year-old world number one will face 18-year-old Coco Gauff in the final to regain the trophy he won in Paris two years ago.

Gauff, who reached the semi-finals at Roland Garros last year, became the youngest French Open finalist in 21 years, defeating Martina Trevisan in the other semi-final.











 






Post a Comment

Previous Post Next Post